ගාල්ලට ආවේ ටොනාඩෝවක්ද.? | දිනමිණ

ගාල්ලට ආවේ ටොනාඩෝවක්ද.?

ගාල්ල නගරය සහ අවට ප්‍රදේශවල ඊයේ (08)පැවතී මහා වර්ෂාව සමග මහා මුහුදේ ටොනාඩෝ තත්වයක් ඇතිවූ බව ගාලු වැසියෝ පවසති.

ගාල්ල කොටුව ප්‍රදේශයේ ඈත මුහුදේ මෙම තත්වය ඇතිවී තිබෙන අතර එය විනාඩි 05ක් පමණ කාලයක් තිබු බවත් මහා ජාල කන්දක් අහසට ගිය බවත් ඔවුහු පැවසුහ.

ගාල්ල කඩේ වැල්ල සහ රත්ගම වැල්ලේ ප්‍රදේශවල ධීවරයින් මේ තත්වය දැක කුනාටු තත්වයක් ඇතිවිය හැකි බැවින් ධීවර කටයුතු නවතා ගොඩබිමට පැමිණ ඇත.


අදහස් 1ක් ඇත

ane ,,! dewiyani , ape ekkena, meya beruna,

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...