මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අධිකරණයට | දිනමිණ

මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අධිකරණයට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා අද (9) අධිකරණයට ඉදිරිපත් විය.

ඒ, නිතිඥයකු මාර්ගයෙනි.

රුපියල් කෝටි හතරක මුදලක් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.


අදහස් 1ක් ඇත

koti hathara ganakada,?

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...