Recent comments

  • Reply to: හලා­වත වැවිලි සමා­ගමේ ලාභ­යෙන් මිලි­යන 30ක් මහා භාණ්ඩා­ගා­ර­යට   දින 2 ක් පැය 17 ක් ago
    eka mathi kenekuta vahanayak gannath miliyana 40k yanawane . ethakotamiliyana 30k eka vanayakatath madinee
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   දින 3 ක් පැය 18 ක් ago
    ape atha, ammage pappa, thun warak wiwaha wiya, eya nittiyanukula waya,, hora sabadakam kelawarak ohuta thibuni , eheth ape atha ape rajaya ape atha , danata miya gihinya, daru munuburan kelawarak nathaya, eheth api ohuta adath adareya, ema atha palamuwa eka geyi pawul kaweya, eyage ayyai, ohuyi ekama birida samaga pawul kaweya, eda sitama ape rate mewani dewal thibuneya, ape rajawaruth boho mahesikawo samaga pawul kawoya, mama mage athage minibiriyaki, mage wiwahaya magul mesayata mage atha awe ohuge tharuna biriya samagaya, ohu hari danawatheki, hari pin watheki, magul mesayedi ohu samata ohuge tharuna birida maga '( acchiwa) hadunwademin wihiluwakda kirimata amathaka nokaleya, ( me mage lassana ,tharuna biridata acchi kiyanawata mama kamathi naha kiyala mage manamali minibiriyagen adarayen illa hitinawa yanuweni, )magul mesayama hinawen ohu rasa gan wu athara , mama mage tharuna acchige padaya siba gatthemi, ape sista charaya yahapath wima wiwida lesin apita nirmanaya karannata wenawa, ada ema achhi wandabuwak wi, athage depala hodin raka bala ganimin yasa isurin sitinawa, apata kisiwekuta charitha sahathika dennata baha! loka gana minisa gana hari dakma nithi minisun pissan wage pissu natanawa,
  • Reply to: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව නේවාසිකාගාරය සිසු විරෝධය   දින 4 ක් පැය 13 ක් ago
    Students with unknown biological fathers can do anything like this.As a past alumnae of Peradeniya I hate the present bastardy behavior of students
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   දින 5 ක් පැය 16 ක් ago
    හෂිනි තාම නාඹර වයසේ රඟනු රංඟ රන් රඟ මඩලේ...// කුමුදු යාය මල් බර මොහොතේ රොන්ගන්න පෙම් මල් වනපෙතේ...
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   දින 5 ක් පැය 18 ක් ago
    දැන් දෙමටගොඩ පැත්තේ එක්තරා තැනක පන්ති පැවැත්වෙනවා තරුණ කාන්තාවන්ට. මේකෙන් උගන්වන්නේ වයසක සල්ලි කාරයෝ යාලු කරගෙන කසාද බැදගෙන කෙටි කලකින් පොහොසත් වෙන විදිහ. දැනට මේ ස්ථානයේ කාන්තාවන් 12 දෙනෙකු පමණ අද්‍යාපනය ලබනවා. නමුත් මේක තුලින් මුළු සමාජයම අවුල් ජාලයක් වෙන එක නවත්වන්න බැහැ.
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   දින 5 ක් පැය 18 ක් ago
    ගොඩක් අය වයසට යනකොට පුංචි දරුවෝ වගේ වෙනවා. කල්පනාව නැති වෙනවා. නීතියෙන් පොඩි ළමයි දෙමව්පියන් බාරයේ තියෙනවා වගේම වයසට යන දෙමාපියන්ද දරුවන් බාරයේ තැබිය යුතුයි. මොකද මේ අයත් පොඩි දරුවෝ වගේ නිසා. 99% ක් අවස්තාවලදී දරුවෝ වගේ සෙනෙහසින් කව්රුවත් දෙමව්පියෝ බලා ගන්නේ නැහැ. කව්රු හරි ලං වෙනවනම් ඒ වාසියකට. නීතිය අනුව දරුවෝ දෙමාපියන්ට නොසලකා හිටියොත් දරුවන්ට දඩුවම් කල හැකියි. එහෙනම් දෙමප්වියන් එක්තරා වයසකින් පස්සේ දරුවන් බාරයේ රැදවිය යුතුමයි. කව්රු හරි කෙනෙක් මේ වයසක අයව කසාද බදින්න කැමති නම් බැන්දට කමක් නැහැ. නමුත් දේපල මුදල් වල කිසිදු අයිතියක් ලබා නොදිය යුතුයි. දැන් දෙමටගොඩ පැත්තේ එක්තරා තැනක පන්ති පැවැත්වෙනවා තරුණ කාන්තාවන්ට. මේකෙන් උගන්වන්නේ වයසක සල්ලි කාරයෝ යාලු කරගෙන කසාද බැදගෙන කෙටි කලකින් පොහොසත් වෙන විදිහ. දැනට මේ ස්ථානයේ කාන්තාවන් 12 දෙනෙකු පමණ අද්‍යාපනය ලබනවා. නමුත් මේක තුලින් මුළු සමාජයම අවුල් ජාලයක් වෙන එක නවත්වන්න බැහැ. ඒ නිසා මේ සදහා නව නීති ගෙන ආ යුතුමයි.
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   දින 5 ක් පැය 19 ක් ago
    හෂිනි දේපලවලට බැන්දයි කියල අපහස කරන්න එපා. එතුමිය නිතරම මාද්‍යයට කියන දෙයක් තමයි ඇය වික්ටර්ගේ දේපල වලින් 65% ක් පමණක් බාරගන්න බවත් අනෙක් දේපල වික්ටර්ගේ දරුවන්ට බෙදල දෙන බවත්. ඇය දේපල වලට තණ්හාව තියෙනවා නම් එහෙම කියයිද?
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   දින 5 ක් පැය 19 ක් ago
    මේ ගෑණි මහා කපටි මොලයක් ඇති බැංක˛වේ මුදල් අවභාවිතා කරපු හෙරක්. වික්ටර් ගේ මුදල් දේපල වලට ලගඳිම කණකොකා හඞණවා. වික්ටර් ගේ මුදල් වලින් හොරකන්කරපුවා දැනටමත් ගෙවා ඇත. ලැබෙන්න ඉන්න වසුපැටියා වික්ටර් ගේද?????????????????0
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   දින 5 ක් පැය 20 ක් ago
    බෝධ් පූජා, ධාතු වන්දනා කරන්නම වෙනවා ලමයෙක් ගන්න
  • Reply to: මවගේ පහරදීමෙන් දරුවා මියයයි   සතියක් පැයක් ago
    Mewani Aparada Seemakirima / Palanayakirima /Sahamulin Nawathvimata Sri Lankawathula Marana Danduwama Kriyathmaka Kalayuthuya,,.Maraneeya Dandanaya Kriyathmaka Karanathuru Aparada Walakvimata Nohakiwanuatha. Mlecha Aparada Karannanwa Marana Danndanayata Yatath Nokirimagana Ratama Vimathiyen,,,
  • Reply to: වික්ටර් සහ හෂිනි දරුවෙක් බලාපොරොත්තුවෙන්   සතියක් පැය 10 ක් ago
    I'm a father too , but it's a shame heard about fathers like this who brings disgrace to their brought up children in our culture and behaves like this , must have been following the foreign methods . not our problem but disgraceful being a popular old artist . may be good for you , but i think our sri lankan people hates because of our culture ..
  • Reply to: බැසිල්ට අධි චෝදනා   සතියක් පැය 19 ක් ago
    මේ වගේ කම්බ හොරුන්ට මහතා කියනවනම් සමයoටත් මහතා කියමු නේද?මහතා කියන වචනයේ අර්ථය පත්තර කාරයෝ දන්නේ නැහැ වගේ.
  • Reply to: බස්නාහිර ප්‍රයිවෙට් බස්වල ප්‍රවේශපත් හෙට සිට අනිවාර්යයි   සතියක් දිනක් ago
    බස්නාහිර පුවතට බස්නාහිර පළාතේ බස් එකක් හොයා ගන්න බැරි වුණාද?
  • Reply to: ඒ .එස්. පී. ලියනගේ කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති   සතියක් දිනක් ago
    methumata geyak suwar,, retire wunama... This is terrible..... Dirty politics which is unacceptable at Sri Lanka
  • Reply to: ඔස්ට්‍රේලියාවේදී කළ උද්ඝෝෂණට ඒකාබද්ධයත් හවුල්   සතියක් දින 4 ක් ago
    This is just like the WAR MONGER Obama and the others along with those FAKE NEWS broadcasters CNN, BBC, etc and publishers NYT, Guradian, Mirror etc., leveling accusations against Russia for the defeat of WAR MONGER Hillary. Additionally, what is said in the Parliament is the absolute truth that your government is violating the constitutional procedures by changing the existing constitution to accommodate the DIVISION of the country first by DEVOLVING extra ordinary powers to PCs, very especially to North which is very detrimental to the SOVEREIGNTY and the UNITARY STATUS of Sri Lanka.