පළාත් කිහිපයකට තද වැසි | දිනමිණ

පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීරට 50 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටටත් සදහන් කරයි.

 


නව අදහස දක්වන්න

Or log in with...