අභාවයන් | දිනමිණ

අභාවයන්

ප්‍රේමා නවරත්න - රිචඩ් එඩ්වඩ් නවරත්න (නැසීගිය) බිරිඳ වූද,​ උපේක්ෂා,​ ක්‍රිෂාන්ත,​ මනෝරි,​ තුෂාරි,​ සංජය අසංක යන අයගේ මෑණියන් වූද,​ ප්‍රේමසිරි,​ තිලකා,​ අශෝක (ලේක්හවුස්) ශාන්ත (නැසීගිය) මංගලිකා අශානි යන අයගේ නැන්දනිය වූද,​ ප්‍රේමා නවරත්න මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 2018.08.20 දින සවස 5.00 ට කටුවාවල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. නො. 163/​B,​ නීලම්මහර,​ බොරලැස්ගමුව.094719

ස්වර්ගස්ථවීම්

ගරු. ෆැන්සිස්කා අමරසිංහ පැවදි සොයුරිය ස්වර්ගස්ථ වූවාය. භූමදානය අගෝස්තු මස 20 වන සඳුදා දින පස්වරු 3.00 ට පැවැත්වෙන දිව්‍ය යාගයෙන් පසු බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරේ. ශුද්ධවූ පවුලේ ප්‍රාදේශීය ගෘහය,​ 90/​1,​ රොස්මීඩ් පෙදෙස,​ කොළඹ 07.094721

 

 

 

 

නව අදහස දක්වන්න