සිරකරු දිනය අදයි | දිනමිණ

සිරකරු දිනය අදයි

සිරකරු දිනය වෙනුවෙන් දිවයිනේ සෑම බන්ධනාගාරයන්හිම විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සදහන් කරයි.

ඊට ආගමික, සංස්කෘතික වැඩසටහන් සහ වෛද්‍ය සායනද, බන්ධනාගාර ගත රැඳවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අද විශේෂ අවසරයක් ද හිමිවේ.

ඒ අනුව බන්ධනාගාර ගත කර සිටින රැඳවියන්ට අවශ්‍ය ආහාරපාන රැගෙන ඔවුන්ගේ ඥාතීන්ට පැමිණීමට අවස්ථාවද හිමිව තිබේ.

නව අදහස දක්වන්න