Friday, March 29, 2024
Home » රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේදී එංගලන්තයට ලෝකඩ පදක්කමක

රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයේදී එංගලන්තයට ලෝකඩ පදක්කමක

by chanaka
October 28, 2023 9:35 am 0 comment

2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්විය.

ඒ ආජන්ටිනා කණ්ඩායම පරාජයට පත් කරමින් ය.

එංගලන්ත කණ්ඩායම ලකුණු 26 ට 23ක් ලෙස ආජන්ටිනාව පරාජයට පත් කරමින් 2023 රග්බි ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගත්තේය.

මේ අතර රග්බි ලෝක කුසලානය තුන්වතාව බැගින් දිනා සිටින ලොව විශිෂ්ටම රග්බි කණ්ඩායම් දෙක ලෙස සැලකෙන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර 2023 රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගය අද (28) ප්‍රංශයේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT