-
අද(30) සහ හෙට (31) දිනයේදී දිවයින හරහා සුළගේ වේගයපැ.කි.මී. 50දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි....
-
තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.එය ජනවාරි මස 31 වනදා පෙරවරු 06 දක්වා පස්වරු 6.00 තෙක් වලංගු වන පරිදි මෙම නිවේදනය...
-
පවතින වැසි කාලගුණ තත්ත්වයත් මත ඊයේ (21) රාත්‍රි 10.30 සිට ඉදිරි පැය 24 සදහා ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයට නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කිරිමට...
-
ඉදිරි පැය 09.00 තුළ මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...