හබරණ මං සන්දියෙන් ත්රිකුණාමල මාර්ගයේ කිලෝ මීටර් 13ක් ගිය පසු හමුවන හතරැස් කොටුව හන්දියෙන් මින්නේරිය මාර්ගයේ කිලෝ මීටර් හතරක් පමණ ගමන් කරනවිට අපට කවුඩුල්ල ජාතික වන උයනේ පිවිසුම හමුවේ. මේ වන උයන ප්රසිද්ධියක් උසුලන්නේ එකවර අලි ඇතුන් හාරසියයක් පමණ දැකගත හැකි අපුමරුම ස්ථානයක් ලෙසයි....