2017 විශ්ව රූ රැජින කිරුළ පැරිසියේ අයිරිස්ට | දිනමිණ


 

2017 විශ්ව රූ රැජින කිරුළ පැරිසියේ අයිරිස්ට

ලොව වටා සුරූපිනියන් 85 දෙනකු අභිබවමින් පැරිසියේ 24 හැවිරිදි අයිරිස් මිටෙනෙයර් 2017 විශ්ව රූ රැජන ලෙස කිරුළ පැළඳුවාය . තෙවැනි වරටත් විශ්ව රූ රැජන තරඟාවලියේ සත්කාරකත්වය දැරූ පිලිපීනයේ මැනිලා නුවර දී මෙවර පැවැත්වුණේ 65 වැනි විශ්ව රූ රැජන තරඟාවලියයි. හයිටියේ රැක්වෙල් පෙලිසීයර් සහ කොලොම්බියාවේ ඇන්ඩ්‍රියා ටොවර් පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගනු ලැබීය. 

බී. බී. සී

නව අදහස දක්වන්න