Friday, මාර්තු 31, 2017 - 12:30 පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (31) පෙරවරු 11.00ට පමණ බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ, ජාතික තරුණ සේවා සභාවේ වංචා දුෂණ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. Tags: බරපතල මූල්‍ය වංචා පිළිබඳ ජනාධිපති විමර්ශණ කොමිසමදිනමිණ පුවත් එකතුව නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
නව අදහස දක්වන්න