මහේෂ් කෝදාගොඩට මෝටර් රථ ශූරතාවක් | දිනමිණ

මහේෂ් කෝදාගොඩට මෝටර් රථ ශූරතාවක්

ඉන්දික පොල්කො­ටුව

මෑතකදී මෝටර් රථ ධාවන තරග බිමට පිවිසි මහේෂ් කෝදාගොඩ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලංකා කාලතුවක්කු ‍හමුදාව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය (ස්ලාඩා) සමගින් එක්ව 12වැනි වරට පැවැත්වූ ගනර් සුපර්ක්‍රොස් තරගාවලියේදී මහේෂ් මෙසේ සිය ජය වාර්තා කළේ එස්.එල්./එන් ෆෝඩ් ලේසර්-මැස්ඩා සිලින්ඩර් ධාරිතාව 1500 ඉසව්වෙන් තරග වදිමිනි.

තරගාවලිය මින්නේරිය තමන්කඩුව යුද හමුදා කාලතුවක්කු බළකා ධාවන පථයේ දී පැවැත්විණි.

නව අදහස දක්වන්න