රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට | දිනමිණ

රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

සිරුර තුළ සඟවා ඉන්දියාවේ නගර තුනක් වෙත රන් බිස්කට් රැගෙන යාමට තැත්කළ ඉන්දීය ජාතිකයෙකු අතුලු ගුවන් මගීන් 04 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

නව අදහස දක්වන්න