අන්තරෙන් අද අඛණ්ඩ උපවාසයක් | දිනමිණ

අන්තරෙන් අද අඛණ්ඩ උපවාසයක්

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යායට එරෙහිව අඛණ්ඩ උපවාසයක් අද දිනයේ සිට ආරම්භ කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

අද උදෑසන කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී මෙම උපවාසය ආරම්භ කරන බව ඔවුන් සඳහන් කළේය.

මේ සඳහා දේශපාලනඥයින්, කලාකරුවන්, සිවිල් සංවිධාන ඇතුළු බාහිර පාර්ශව ද එක්වන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කර සිටියේය.

නව අදහස දක්වන්න