මහානාම සමරවීර ජන්ම දිනය සමරා කිරි ආහාර පූජාවක් | දිනමිණ

මහානාම සමරවීර ජන්ම දිනය සමරා කිරි ආහාර පූජාවක්

මාතර දිස්ත්‍රික්කයේ කෘතහස්ත දේශපාලනඥයකු වූ හිටපු ඇමැති මහානාම සමරවීර මහතාගේ ජන්ම සංවත්සරයට සමගාමීව දම්සතර කිරිආහාර පූජාව පසුගිය 18 වැනිදා වැවුරුකන්නල බුදුරජ මහ වෙහෙර විහාරස්ථානයේ දී පැවැත්විණි.දික්වැල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ශාස්ත්‍රපති කරතොට පඤ්ඤාසීල හිමිපාණන් විසින් මෙම පූජාව මෙහෙයවන ලදී.විශාල පිරිසක් මේ සඳහා සහභාගි වූහ.

ටී.කේ.මහින්ද වැලිගම සමූහ

නව අදහස දක්වන්න