නැෙඟනහිර ජනතාව දීපාවලි සැමරූ හැටි | දිනමිණ

නැෙඟනහිර ජනතාව දීපාවලි සැමරූ හැටි

උදා වී ඇති දීපාවලි උත්සවය නැගෙනහිර පළාත් හින්දු ආගමික ජනතාවන් උත්සවාකාරයෙන් සැමරීය. මඩකළපුව දිස්ත්‍රික්කයේ හින්දු දේවාලවල විශේෂ ආගමික වතාවත් සිදු කෙරේ .දිස්ත්‍රික්කයේ ප්‍රධාන දීපාවලි පූජාව මඩකළපුව ආනෙයිපන්දි පිල්ලයාර් කෝවිලේ පැවැත් විණි. දේවාලයේ ප්‍රධාන පූජක පූජාව පැවැත් විය. විශාල සංඛ්‍යාත පිරිසක් මෙයට එක් වූහ. රටේ සාමය උදෙසා විශේෂ ප්‍රාර්ථනා පූජා පැවැත් විණි.

මඩකළපුව සමූහ ජවුෆර්කාන්

නව අදහස දක්වන්න