මහානාම සමරවීර මහතාගේ ජන්ම සියවස් සැමරුම | දිනමිණ

මහානාම සමරවීර මහතාගේ ජන්ම සියවස් සැමරුම

රුක්මාල් ගමගේ
ඇමැති මංගල සමරවීර මහතා සිය පියාණන්ගේ ඡායාරූපයට මල් මාලාවක් පැළැන්දූ අයුරු.

මුදල් සහ ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ පියාණන් වූ මහානාම සමරවීර මහතාගේ ජන්ම සියවස් සැමරුම කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී ඊයේ (19) පැවැත්විණි. මංගල සමරවීර මහතාගේ නිවසේ දහවල් සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර පස්වරුවේ දී නූපේ ඕලන්ද වෙළෙඳ පරිශ්‍රයේදී සමරු උත්සවය පැවැත්විණි. 

නව අදහස දක්වන්න