හාලිඇළ ජේතවනාරාමයේදී කුල දරුවන් දෙදෙනෙක් පැවිදි බිමට | දිනමිණ

හාලිඇළ ජේතවනාරාමයේදී කුල දරුවන් දෙදෙනෙක් පැවිදි බිමට

හාලිඇළ ශ්‍රී ජේතවනාරාමධිපති, බදුලු දිසාවේ ප්‍රධාන සංඝනායක ගොඩුන්නේ පියතිස්ස නායක හිමිපාණන්ගේ හා උඩුවර මුගුණුමත මහ විදුහලේ ධර්මාචාර්ය හැතැක්මේ ධම්මානන්ද හිමිපාණන්ගේ ආචාර්ය උපධ්‍යයකත්වයෙන් කැලණිය ගෝනගොම්පොළ එච්. ඒ.ඩී. චන්ද්‍රසිරි සහ ශිරන්ති යුවළගේ පුත් එච්.ජී.සී.පී. ප්‍රියංකර කුල කුමරුවා කැලණියේ ධම්මඛන්ධ ලෙසත්, හාළිඇළ ජයන්තිපුර ඒ.එම්.සී. නිලන්ත සහ පී.එම්.ආර්. කෝසල කුල කුමරුවා හාළිඇල ධම්ම විශුද්ධි ලෙසත් හාලිඇළ ජේතවනාරාම විහාරස්ථානයේදී සසුන්ගත කෙරිණි එහි අවස්තා මෙහි දැක්වේ.

බදුල්ල දකුණ සමූහ ජි.පි.ඒ.වීරසූරිය 

නව අදහස දක්වන්න