නෙත්තිකුමාරගේ අයිතිවාසිකම පෙත්සම නිශ්ප්‍රභයි | දිනමිණ

නෙත්තිකුමාරගේ අයිතිවාසිකම පෙත්සම නිශ්ප්‍රභයි

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ශනිල් නෙත්තිකුමාර විසින් ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම නිශ්ප්‍රශ කර තිබේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්.

බැදුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොම්සමේ සාක්ෂිකරුවන්ට කර්ඩනය කළැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

නව අදහස දක්වන්න