සිරිපාල ගම්ලත්ගේ දියණියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි | දිනමිණ

සිරිපාල ගම්ලත්ගේ දියණියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

 

මෙලොවින් සමුගත් ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිපුන සහල් අධිපති පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් මහතාගේ එකම දියණිය වූ රංජලා ගම්ලත්, ඉලේපෙරුම මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සිකුරාදා (19) එහි පැමිණියේ ය. පින්තූරයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු පිරිස දේහයට අවසන් ගෞරව දැක්වූ අවස්ථාව.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා ද මෙහි සිටියි.

ඡායාරූපය - ගාමිණී ඔබේසේකර පොළොන්නරුව විශේෂ 

නව අදහස දක්වන්න