Wednesday, පෙබරවාරි 14, 2018 - 13:28
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්ය දේපළ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගය පෙබරවාරි 28 දා දක්වා දීර්ඝ කිරීමට නියෝග කර තිබේ.
ඒ රාජ්ය දේපළ පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව සදහන් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කළ පෙත්සමක් සලකා බලමිනී.
නව අදහස දක්වන්න