ජනපති සහ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශ 02ක් | දිනමිණ

ජනපති සහ අගමැතිගෙන් විශේෂ ප්‍රකාශ 02ක්

ජනාධිපති මෙ‍ෙත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද විශේෂ ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමට නියමිතයි.

ජාතික ආණ්ඩුවේ ඉදිරිවැඩ පිලිවෙළ සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ප්‍රකාශයන් නිකුත් කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කෙරෙන පළමු විශේෂ ප්‍රකාශයන් දෙක මෙයයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරු 04.00ට අරලියගහ මන්දිරයේ සිට එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරනු ඇති.

අදහස් 1ක් ඇත

Unity is the strength....Politics only way to the governing country.

නව අදහස දක්වන්න