මිහිඳු දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය | දිනමිණ

මිහිඳු දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවය

මොරටුව එගොඩඋයන ශ්‍රී සුන්දෝ පනන්දෝ විහාරයේ විහාරාධිපති බැදිගම පදුම ස්වාමින් වහන්සේගේ අනුශාසනයෙන් පැවති සිරි මිහිඳු දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී 2017 දක්ෂතම ශිෂ්‍යයාව ලෙස ටී. මිතුනි සිනහාර ශිෂ්‍යයාව වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩම කරවූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් වෙතින්, ත්‍යාග හා සිහිවටනය ලබාගත් අයුරු.

නව අදහස දක්වන්න