නෙළුවත්තුඩුවේ අතුලදේව නායක හිමි සංඝනායක පදවියට | දිනමිණ

නෙළුවත්තුඩුවේ අතුලදේව නායක හිමි සංඝනායක පදවියට

කිරිඳිවැල මිල්ලතාකන්ද සේනාසනාධිපති නෙළුවත්තුඩුවේ අතුලදේව නායක හිමිපාණන් වහන්සේ, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි වනවාස සංඝ සභාව විසින් ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්කිරීම නිමිත්තෙන් අක්තපත්‍ර සහ විජිනිපත්‍රය පිළිගැන්වීම මිල්ලතාකන්ද විවේකසේනාසනයේ දී පසුගියදා සිදුකරන ලදී.

කතානායක කරු ජයසුරිය මහතා එහි දී අක්තපත්‍රය පිළිගැන් වු අතර විජිනිපත්‍රය පිළිගැන්විම ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් සිදු කරන ලදී.

ඡායා-ජි. එස්. තැලිගම - කිරිඳිවැල සමූහ

නව අදහස දක්වන්න