කුණු නිසා හංවැල්ල-කිරිදිවෙල මාර්ගය අවහිරයි | දිනමිණ

කුණු නිසා හංවැල්ල-කිරිදිවෙල මාර්ගය අවහිරයි

කොළඹ නගරයේ එක් රැස් වන කසළ දොම්පේ ප්‍රදේශයට බැහැර කිරීමට විරෝධය පළකරමින් අද දිනයේත් ප්‍රදේශවාසීන් පිරිසක් අදත් උද්ඝෝෂණයක නිරතව  සිටියි.

ඔවුන් එළෙස විරෝධතාවයේ නිරතව සිටින්නේ හංවැල්ල , කිරිදිවෙල මාර්ගය අවහිර කරමිනි.

විරෝධතාවයේ නිරත පිරිස් සඳහන් කළේ කොළඹ නගරයේ එක් රැස් වන කුණු, සිය ගම් ප්‍රදේශයට බැහැර කිරීමට ඉඩා ලබා නොදෙන බවයි.

කෙසේ වෙතත් අද දිනයේ සාමාන්‍ය පරිදි පිළියන්දල, කරදියාන  කසළ අංගනයට මෙට්ට්‍රික් ටොන් 349ක කසළ තොගයක් බැහැර කිරීම සිදුකර  තිබේ.

නව අදහස දක්වන්න