මහරගම මහ නගර සභාවට 05ක් දිව්රයි | දිනමිණ

මහරගම මහ නගර සභාවට 05ක් දිව්රයි

මහරගම මහ නගර සභාව නියෝජනය කරන නියෝජිතයින් වෙනුවට ඔවුන්ගේ තනතුරු සඳහා කාන්ති කෝඩිකාර ඇතුළු පස්දෙනෙකු දිවුරුම් දී තිබේ.  

එ් පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරු පැදිය ලකුණ යටතේය.

යතුරුපැදිය ලකුණින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් පස්දෙනෙකු මෙලෙස ඉල්ලා අස්වීම හේතුවෙන් මෙලෙස කාන්ති කෝඩිකාර ඇතුළු පස්දෙනෙකු දිවුරුම් දී ඇත.

 

නව අදහස දක්වන්න