දුනකදෙණිය දේවස්ථානයේ මංගල්‍යය දා | දිනමිණ

දුනකදෙණිය දේවස්ථානයේ මංගල්‍යය දා

දුනකදෙණිය ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් දේවස්ථාන භාර පියතුමන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශයේ තරුණ කැල විසින් දේවස්ථානය ඉදිරිපිට ඉදිකරන ලද දර්ශනීය පොල් තොරණ කාගේත් ප්‍රශංසාවට ලක්විය.

ඡායාරූපය - බිංගිරිය මධ්‍යම සමූහ - ඒ. එම්. සරත් කුමාර

 

නව අදහස දක්වන්න