කාර්මෙල් බාලිකාවට ශිෂ්‍යත්ව තුනක් | දිනමිණ

කාර්මෙල් බාලිකාවට ශිෂ්‍යත්ව තුනක්

ඉකුත් දෙසැම්බර් මස පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයන් නවයක් ලබා ගෙන උසස් පෙළ හැදැරීමට සුදුසුකම් ලබා ඇති හලාවත කාර්මෙල් බාලිකා මහ විදුහලේ සිසුවියන් තුන් දෙනකුගේ උසස් පෙළ අධ්‍යාපන කටයුතු සඳහා හලාවත සිංහ සමාජය විසින් ශිෂ්‍යත්ව තුනක් පිරිනමා ඇත.

ඒ වෙනුවෙන් වූ චෙක්පත සිංහ වෛද්‍ය ටයිටස් ප්‍රනාන්දු මහතා විසින් විදුහල්පතිනි ප්‍රියංකා කන්‍යා සොයුරිය වෙත පිරිනැමු අයුරු. වෙළෙඳ ව්‍යාපාරික සිංහ සිතාරාමන් සත්‍යවේල් හා සිංහ සිත්තම්පලම් මහත්වරුද ජායාරූපයේ සිටිති.

මුන්නේශ්වරම සමූහ ඊ. සී. ප්‍රනාන්දු

නව අදහස දක්වන්න