මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් දිවුරුම් දෙයි | දිනමිණ

මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් දිවුරුම් දෙයි

ලොව වයස්ගතම රාජ්‍ය නායකයා

මහතීර් මොහොමඩ් මහතා මැලේසියාවේ අගමැතිවරයා ලෙස පසුගියදා (15) එරට පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය. 93 හැවිරිදි වියේ පසුවන ඔහු ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස ඉතිහාසයට එක් වේ. වසර 15කට පසු නැවත පාර්ලිමේන්තුවට පැමිණි මහතීර් මොහොමඩ් මහතා, තමා මේ ධුරයේ සිටින්නේ වසර දෙකක් පමණක් බවත් ඉන්පසු මැලේසියාවේ අගමැති වන්නේ අන්වර් ඊබ්‍රාහිම් බවත් ප්‍රකාශ කළේය.

මැලේසියාවේ පසුගියදා පැවති මැතිවරණයේ දී මහතීර් මොහොමඩ් මහතා විශිෂ්ට ජයග්‍රහහණයක් අත් කර ගත් අතර රටට දීප්තිමත් අනාගතයක් උරුම කරදීම ඔහුගේ මැතිවරණ පොරොන්දුව විය.

 

නව අදහස දක්වන්න