ශ්‍රී ලංකා දෙවන ඉනිම -151-3 - UPDATE | දිනමිණ

ශ්‍රී ලංකා දෙවන ඉනිම -151-3 - UPDATE

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද නිමා වනවිට දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 03ක් දැවී ලකුණු 151 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියලූදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 338 ක්.

තරගය කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වේ.

අකිල සහ දිල්රුවන් ඉනිම ගොඩ දමයි - UPDATE

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ, පළමු ඉනිම සඳහා දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 124ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුළු 05ක් සහ දිල්රුවන් කඩුළු 04ක් රැස් කලේය.

නව අදහස දක්වන්න