සරසවිය සම්මාන උළෙලට පූර්ව පැවැත්වෙන චිත්‍රපට ප්‍රදර්ශනයේ තෙවන දිනය | දිනමිණ


 

සරසවිය සම්මාන උළෙලට පූර්ව පැවැත්වෙන චිත්‍රපට ප්‍රදර්ශනයේ තෙවන දිනය

සරසවිය සම්මාන උළෙලට පූර්ව පැවැත්වෙන ජනප්‍රිය චිත්‍රපට ප්‍රදර්ශනයේ තෙවන දිනයවූ ඊයේ (26) කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගතවූයේ ‘ආලෝකෝ උදපාදී‘ චිත්‍රපටයයි. එම අවස්ථාවට පැමිණි කලාකරුවෝ සමූහ ඡායාරූපයකට පෙනිසිටි අයුරු මෙහි දැක්වේ.
ඡායාරූපය- හිරන්ත ගුණතිලක

නව අදහස දක්වන්න