හක් බෙල්ලන් 2000ක් පොලිස් අත්අඩංගුවට - Photo | දිනමිණ

හක් බෙල්ලන් 2000ක් පොලිස් අත්අඩංගුවට - Photo

නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 2000 ක ආසන්න තොගයක් අළෙවි කිරිමට සඟවා ගෙන සිටි සැකකරුවකු බත්තුළුඔය පුදිකුඩිරිප්පු ප්‍රදේශයේදි තම්බපණ්නී නාවික කදවුරේ බුද්ධි අංශ නිලධාරින්  කළ වැටලිමකදි ( 13) දින අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ මුන්දලම බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අදාළ සැකකරු අලෙවි කිරිමේ අරමුණින් මෙම හක් බෙල්ලන් 2000 කට ආසන්න තොගය සැකකරුගේ නිවස ආසන්නයේ වල දමා තිබියදි මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි. 

නව අදහස දක්වන්න