ඉන්දිය නිදහස් දින සමරයි | දිනමිණ

ඉන්දිය නිදහස් දින සමරයි

ඉන්දියාවේ 71 වන නිදහස් දින සංවත්සරය සැමරීම සඳහා “නිදහසේ සංධ්වනිය” සංගීත ප්‍රසංගය කොළඹදී පසුගියදා පැවැත්විණ. මෙම අවස්ථාවට කතානායක කරු ජයසූරිය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, ඇමැති විජයදාස රාජපක්ෂ සහ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රජයේ නිලධාරින්, කලාකරුවන් රැසක් සහභාගී වූහ. ආරාධිතයන් සභාවේ ආචාරය පිළිගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

නව අදහස දක්වන්න