සාමසාධක ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය හෙට සිට - LIVE | දිනමිණ

සාමසාධක ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය හෙට සිට - LIVE

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සදහා මාලි රාජ්‍යයට පිටත්ව යාමට නියමිත යුද්ධ හමුදා භට කණ්ඩායම් සදහා වන දෙවන පුහුණු අභ්‍යාසය හෙට ආරම්භ කිරීමට ශ්‍රි ලංකා යුද්ධ හමුදාව මේ වන විට සියළු කටුයතු සූදානම් කර තිබේ.

ඒ හෙට උදෑසන 09.00ට චුන්ඩිකුලම්හිදී, ක්‍රියාන්විත අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙනු ඇති.

යුද්ධ හමුදා රෙජිමේන්තු 10කට අයත් 260ක එම කණ්ඩායම මනල්නාඩු, පුනරීන්, වෙඩිතලතිව්, මන්නාරම, ඔයාමඩුව, මහදිවුල්වැව, පානමඩවච්චිය, තේරුනමරන්වීදිය, මුලතිව්, පරන්තන් සහ අයියකච්චි කුවේණි හන්දිය දක්වා කිලෝමීටර් 680ක දුරක් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි පුහුණු අභ්‍යාසයේ නිරත වීමට නියමිතයි.

දින හතක් පුරා පැවත්වෙන එම ආභ්‍යාසයේ විශේෂ අවස්ථා ඇතුළු සියළු තොරතුරු සදහා පිවිසෙන්න..... www.dinamina.lk

නව අදහස දක්වන්න