Saturday, ජනවාරි 19, 2019 - 01:00
ජපානයේ ඉතිරි වී සිටින අවසානය ස්වදේශික සුමෝ ශූරයා නොබෝ දා පැවැති තරගාවලිය පරාජයට පත් වීමත් සමඟ තමන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශයට පත් කරයි.
තුවාල ලබා සිටි කිසෙනොසාටො යුටාකාට සිය රසිකයන් වෙනුවෙන් රෙසිලින් ක්‍රීඩාවේ අඛණ්ඩව යෙදී සිටීමට අවශ්‍ය විය.
සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය ප්‍රකාශයට පත් කරමින් කදුළු පිරි දෙනෙතින් ඔහු කියා සිටියේ තමන් හැකි සියලු දේ කළ බව හිතන බවයි. බොහෝ දෙනා තමන්ට සහාය දුන් බවත් ඔවුන් වෙනුවෙන් ලබා දීමට ඇත්තේ ගෞරවය පමණක් බවත් ඔහු පැවසීය.
නව අදහස දක්වන්න