බෞද්ධාගමට අපහාස කළැයි ශක්තික රිමාන්ඩ් | දිනමිණ


 

බෞද්ධාගමට අපහාස කළැයි ශක්තික රිමාන්ඩ්

බෞද්ධාගමට අපහස වන ආකාරයේ කෙටි කතාවක් පළකරන ලද කතුවරයෙකු මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ පොල්ගහවෙල මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

ශක්තික සත්කුමාර නම් වු මෙම ලේඛකයා විසින් රචිත "කළු මකරා" නම් කෙටි කතා සංග්‍රහයේ පළකර ඇති "අර්ධ" නම් කෙටි කතාවෙන් බෞද්ධාගමට අපහාසයක් සිදුවන බවට භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් පොල්ගහවෙල පොලිසියට සිදුකරනු ලැබු පැමිණිල්ලක් මත පොලිසිය එම ලේඛකයා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

 

නව අදහස දක්වන්න