එ.ජා.ප. මැයි රැළිය අවලංගුයි | දිනමිණ

එ.ජා.ප. මැයි රැළිය අවලංගුයි

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අවලංගු කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය කොළඹ නගර සභාව ඉදිරිපිටදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමටයි සැළසුම් කර තිබුණු අතර මේ වන විට රටතුළ මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් එය අවලංගු කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

නව අදහස දක්වන්න