ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි | දිනමිණ

ආරක්ෂක ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහු පැවසුවේ, ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති යම් යම් ආයතන මගින් සිදුවී ඇතැයි, පැවසෙන දුර්වලතා සම්බන්ධයෙන් තමා වගකීම භාර ගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

 

නව අදහස දක්වන්න