කොච්චිකඩේ මංගල දේව මෙහෙයේදී... | දිනමිණ

කොච්චිකඩේ මංගල දේව මෙහෙයේදී...

කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ වාර්ෂික මංගල්‍යය සමරමින් ඊයේ 13 දා පෙරවරුවේ මංගල්‍යය දිව්‍ය යාගය මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. පසුගිය අප්‍රියෙල් මස 21වෙනි දා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ දේවස්ථානය නවීකරණය කර පෙරේදා (12) අගරදගුරු හිමිපාණන් අතින් සාන්ත අන්තෝනි මුනිතුමන්ට දේවස්ථානය කැප කිරීමේ සුවිශේෂී දේව මෙහෙය පැවැත්විණි. මෙවර දේවස්ථාන මංගල්‍ය උළෙල සුපුරුදු කොඩිගස එසැවීම, දිනපතා නුවාන මෙහෙය, සන්ධ්‍යා මෙහෙයෙන් තොරව මංගල්‍යය දිව්‍ය යාගයට පමණක් සීමා කරමින් ආධ්‍යාත්මිකත්වයට නැඹුරු වෙමින් පැවැත්වීම සුවිශේෂී විය. ඡායා-සුලෝචන ගමගේ

අදහස් 3ක් ඇත

Agam nayakayo kiya athida mini mara , bhawayen nidahas wanna!

නව අදහස දක්වන්න