අභාවයන් | දිනමිණ

අභාවයන්

සේනාතිලක ශීලා - විශ්‍රාමික ප්‍රධාන හෙද නිලධාරිනිය - පුත්තලම මූලික රෝහල N.H.D.T. සේනාතිලක මහතාගේ ආදරණීය භාර්යාව වූ නිමල් සේනාතිලක,​ චන්න සේනාතිලක,​ ජගත් සේනාතිලක,​ තක්ෂිලා සේනාතිලක,​ ධම්මික සේනාතිලක යන අයගේ ප්‍රියාදර මව පුත්තලමේ විසූ සේනාතිලක ශීලා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 15 වන සඳුදා දින සවස 04 ට පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. අංක 140,​ අනුරාධපුර පාර,​ පුත්තලම. දු.ක. 032-2265299069458

 

නව අදහස දක්වන්න