"ලයන් කිං" බලන්න ගිය හැරී - මේගන් යුවල | දිනමිණ

"ලයන් කිං" බලන්න ගිය හැරී - මේගන් යුවල

(ක්‍රිසන්ති විතාරණ)
 
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල ද සහභාගි වූ අතර එහි දී මේගන් පළමු වරට සුප්‍රක‍ බියොන්සෙ සමග සුහද පිළිසඳරක නිරත වූවාය. 
 
හැරී ද මෙම පිරිස අතර ඉතා සැහැල්ලුවෙන් හා ප්‍රීතියෙන් ගත කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. 

නව අදහස දක්වන්න