Monday, අගෝස්තු 12, 2019 - 14:42
(ක්‍රිසන්ති විතාරණ)
රුසියාවේ ක්රිමියානු අර්ධද්වීපයේ පැවැති යතුරු පැදි ධාවන සංදර්ශනයකට එරට ජනාධිපති ව්ලැද්මිර් පුටින් මෙසේ එක් විය.
ඊට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිති පුටින් යතුරු පැදි සමාජ සාමාජිකයින් හා සුහද සාමීචියක ද නිරත විය.
ඒ අතර පුටින් ගේ රජයට එරෙහි විරෝධතා රැසක් මොස්කව් ඇතුලු නගර රැසක පැවැත්වුණ බව ද වාර්තා විය. එය වසර 08 ක කාලය තුළ රුසියාවේ පැවැත්වුන දැවැන්තම දේශපාලන විරෝධතාව බව දෙස් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේ වුව ද ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්විම්න පුටින් තමන් ගේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් ය.
නව අදහස දක්වන්න