36 වැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියෙන්... | දිනමිණ

36 වැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියෙන්...

මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ සේවා ආයතන 52ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2450කට අධික සංඛ්‍යාවක් සහභාගීවූ 36වැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලිය පසුගියදා කොළඹ සුගතදාස ක්‍රීඩාගෙණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් පැවති මේ තරගාවලිය මලල ක්‍රීඩා ඉසව් 273කින් සමන්විත විය. මේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මාස් ආයතනය සමත්වූ අතර අනුශූරතාව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හිමිවිය. ඉන්දිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුට මේ අවස්ථාවට එක්වුහ.මේ එහි අවස්ථා කිහිපයකි.

ඡායාරූප - වාසිත පටබැඳිගේ

 


නව අදහස දක්වන්න