මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර | දිනමිණ


 

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර ඊයේ(14) රාත්‍රියේ වීදී සංචාරය කළේය. කතරගම වාසනා ඇතා පාවඩ මතින් දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් පිටතට පැමිණි අයුරු.

ඡායාරූපය-රුවන් මීගම්මන

නව අදහස දක්වන්න