ජනපති විශේෂ බළකා මූලස්ථාන කාර්යාලය විවෘත කරයි | දිනමිණ

ජනපති විශේෂ බළකා මූලස්ථාන කාර්යාලය විවෘත කරයි

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටගොඩ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද විශේෂ බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදි කෙරුණු මූලස්ථාන කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි. එහි සමරු ඵලකය නිරාවරණය කරමින් කාර්යාලය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වෙමින් රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. 

නව අදහස දක්වන්න