ඉන්ධන මිල පහළ යයි | දිනමිණ

ඉන්ධන මිල පහළ යයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව අද(10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියලකින්ද ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 2කින්ද අඩුවනු ඇති.

සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 2කින් අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය තිරණය කර තිබේ.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුවී නැහැ.

 

නව අදහස දක්වන්න