අභාවයන් | දිනමිණ

අභාවයන්

සිරිසේන එදිරිසිංහ මහතා - නැසීගිය විශ්‍රාමලත් පාඨශාලාචාරිනී පද්මලතා එදිරිසිංහ මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද,​ චන්දිමා,​ ප්‍රභාත්,​ සුභාෂ්,​ සුධීර යන අයගේ පියාණන් වූද,​ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බරවා රෝග මර්දන ඒකකයේ විශ්‍රාමික පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ අාදිශිෂ්‍ය සිරිසේන එදිරිසිංහ මහතා (90) අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2019/​09/​12 බ්‍රහස්පතින්දා සවස මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 31,​ ඇඹිල්ලවත්ත පාර,​ බොරලැස්ගමුව.
090487

 

නව අදහස දක්වන්න