ඩෝරියන් කුණාටුවෙන් 2500ක් අතුරුදහන් | දිනමිණ

ඩෝරියන් කුණාටුවෙන් 2500ක් අතුරුදහන්

රටවල් කිහිපයකට බලපෑම් එල්ල කළ ඩෝරියන් කුණාටුව හේතුවෙන් මේ වන විට බහමාස් දිවයිනේ පුද්ගලයින් 2500කට වඩා පිරිසක් අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

තවත් 60 දෙනෙකු අධික පිරිසක් මියගොස් ඇති බව ද වාර්තා වනවා.

පවතින තත්ත්වය හේතුවෙන් 6000 කට අධික පිරිසක් ආහාර හිගයකට මුහුණ දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි.

නව අදහස දක්වන්න