අභාවයන් | දිනමිණ

අභාවයන්

රුක්මාල් ක්‍රිෂාන්ත පෙරේරා මහතා (RC) (නෙස්ලේ බාටා ආයතනයන්හි සේවය කළ) දුෂානි පෙරේරා මහත්මියගේ සෙනෙහෙබර සැමියා වූද,​ නාගොඩ වෙසෙන එල්මෝ සහ මියුරියල් පෙරේරා යන අයගේ ආදර පුත්‍රයා වූද,​ ඩිලන්ත පෙරේරා (මැක්ලරන්ස් ආයතනය) ඩිල්රුක් පෙරේරා (ට්‍රාන්ස්සෙන්ඩ් ඩ්‍රයිව්) සහ ඩිල්කුෂී පෙරේරාගේ දයාබර සොහොයුරා වූද,​ ප්‍රියා,​ නිලාන්,​ කුසලා,​ නිරුක්ෂි (ඊ. සී. ඩී ග්ලෝබල්) යන අයගේ දයාබර මස්සිනා වූද ජෝන් සහ රාණි පෙරේරා යුවළගේ දයාබර බෑණනුවන් වූද නාගොඩ කඳානේ ලින්ටන් ග්‍රවුන්ඩ් පාරේ අංක 21/​3 දරන නිවසේ පදිංචිව සිටි,​ රුක්මාල් ක්‍රිෂාන්ත පෙරේරා මහතාගේ (RC) ශෝක ජනක අභාවය පිළිබඳ පුවත සංවේගයෙන් දැනුම් දෙමු. අවසන් කටයුතු : සැප්තැම්බර් 17 වන අඟහරුවාදා දින ප.ව. 3.30 ට නාගොඩ ස්නාවක ජුවාම් දෙවස්ථාන සුසාන භූමියේදී සිදු කෙරේ.092404

 

නව අදහස දක්වන්න