41 වැනි ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කමිල් මිෂාර | දිනමිණ

41 වැනි ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා කමිල් මිෂාර

මෙරට පාසල් ක්‍රිකට් තරග බිමේ විශිෂ්ටතමයන් උදෙසා සම්මාන පිරිනැමෙන ඔබ්සර්වර්-මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ සම්මාන උලෙළේ 41 වැන්න පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ පැවැති මේ උළෙලේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ කමිල් මිෂාර සමත් විය.

1996 ජයග්‍රාහී ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකුවූ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ සම්මාන රාත්‍රියේ අවස්ථා කිහිපයකි මේ.

ඡායාරූප රුක්මාල් ගමගේ සහ චින්තක කුමාරසිංහ

 

PDF File: 

නව අදහස දක්වන්න